උණුසුම් පුවත්
Search
ishara

ජනප්‍රිය නිළි ඉෂාරා ඕස්ට්‍රේලියාවට ගියේ ආයිමත් නොඑන්නමද?

308

ආයුර්වේද වෛද්‍යවරියක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන ඉෂාරා සඳමිණී ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.

May be an image of 1 person and apple

මේ දවස්වල ඇය, ඇගේ සැමියා සහ හුරතල් දෝණි එක්ක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ තමයි ඉන්නේ. දුවයි සැමියයි එක්ක ටිකක් දිග නිවාඩු කාලයක් ගත කරන්න සිඩ්නි නගරයට ගිය බව තමයි ඉෂාරා නම් මීට පෙර කියා තිබුණේ.

May be an image of 2 people, snowball, people skiing and arctic

පසුගිය දිනෙක ඉෂාරා ඔවුන්ගේ මව සහ පියා සමඟ ඕස්ට්‍රේලියාවේ දී ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා. මව සහ පියා ඇතුළු පවුලේ අයවත් ගෙන්වා ගෙන ඉෂාරා ඕස්ට්‍රේලියාවට පදිංචියටද ගියේ කියලා බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක්…

Untitled%20design%20 %202023 06 15T075954.271

May be an image of 1 person and smiling