උණුසුම් පුවත්
Search
anuj

ජනප්‍රිය රංගන ශිල්පී අනුජ් රණසිංහ යුග දිවියට (ඡායාරූප සහිතයි)

460

නව පරපුරේ නමක් දිනු රංගන ශිල්පියෙක් තමයි අනුජ් රණසිංහ කියන්නේ.

රංගනයට දස්කම් දක්වන ඔහු නිවේදනයටත් දස්කම් දක්වනවා.

image 166

බොහෝ දෙනා අතර මෑත කාලීනව කතාබහට ලක්වූ චරිතයක් වූ අනුජ්, යුග දිවියට පිවිස තිබෙනවා.

ඔහුගේ අත ගත් තරුණිය නමින් යශෝධායි.

image 167

ඉතින් මේ අනුජ් සහ යශෝධාගේ විවාහයේ ඡායාරූ පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇත්තේ මෙලෙසිනි.

image 165
2506b9d7 a47c 46d7 9614 ccd452eb18bf



Leave a Reply

Your email address will not be published.