උණුසුම් පුවත්
Search
poojani

පෙම්වතා ගයාන් නැතිව පූජනී ආදරය සොයා ගෙන යන්න සැරසෙයි (ඡායාරූප සහිතයි)

321

පූජනි භාග්‍යා කියන්නෙ නව පරපුරේ ඉන්න දක්ෂ නිළියක්නේ. ඇය නිතර නිතර නිර්මාණ වල දකින්න නොලැබුනත් ලැබෙන නිර්මාණය තුළදි රසිකයින්ට අමතක නොවන මතක රැසක් ලබා දෙන්න ඇය ඉතාම දක්ශයි.

May be an image of 1 person and smiling

ඉතින් රටම ආදරය කරන ගායන ශිල්පියෙක් වන ගයාන් ඇගේ පෙම්වතා බව නොදන්නා අයෙක් නැති තරම්. ඇගේ සහ ගයාන්ගෙ විවාහයත් ඉක්මනින් දැක ගන්න ඔවුන්ට ආදරේ කරන රසික රසිකාවියන්ට ඉක්මනින්ම අවස්ථාව ලැබෙන්න යනවා කියලයි ආරංචිය.

May be an image of 2 people, people smiling and text

ඔන්න ඒ එක්කම ඇය ෆේස්බුක් සටහනක් එක්ක ඡායාරූප කිහිපයක් පල කරලා තිබුනා. එහි සඳහන් කරලා තිබුනේ “ආදරේ සොයා යන ගමනක” කියලා.

එයාගේ ආදරේ නම් ඉතිං තියෙන්නේ ගයාන් ලඟ කියලා හැමෝම දන්නවනේ. ඒ වගේම ගයාන්ගේ අලුත්ම ගීතයක් ඉදිරියට එන්න තියෙනවා කියලත් ආරංචියි.

May be an image of 1 person

May be an image of 1 person

May be an image of 1 person