උණුසුම් පුවත්
Search
galle gohomegota

ක්‍රිකට් තරඟය අතරතුර ගාලු කොටුවේ කළ සාමකාමී විරෝධයට පොලීසියෙන් බාධා (ඡායාරූප සහිතයි)

222

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය පැවැත්වෙන අද (29) දිනයේ තරඟාවලිය අතරතුර ගාලු කොටුවේ සිට ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයින් කිහිප දෙනෙකු විසින් විරෝධතා පුවරු දක්වමින් සිදු කළ විරෝධය පොලීසිය විසින් ඉවත් කර තිබෙනවා.

මෙහිදී විරෝධතාකරුවන් #GOHOMEGOTA යනුවෙන් සඳහන් සටන් පාඨ සහිත බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කරනු ලැබුවා.

විරෝධතාකරුවන් විසින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය දෙසට පෙනෙන පරිදියි මෙම පුවරු ප්‍රදර්ශනය කර ඇත්තේ.

එම අවස්ථාවේ ඡායාරූප පෙළක් පහතින්.

01
02


03
04



Leave a Reply

Your email address will not be published.