උණුසුම් පුවත්
Search
piumi and tiran

”පියුමි හංසමාලි පාතාල නායකයෙකුට සම්බන්ධයි” – ඇමති ටිරාන් හෙළිකරයි

126

මේ දින වල බොහෝ සෙයින් කතාබහට ලක්වන නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි සම්බන්ධ වත්කම් විමර්ශන තවදුරටත් සිදුකරන බවත් ඇය ක්‍රීම් වර්ගයක් අලෙවි කර කෝටි ගණන් ඉපැයූ බවට පවසා සිටින කරුණු ගවේෂණය කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජාතික පුවත්පතකට පවසා තිබේ.

No photo description available.

පියුමි එක්තරා පාතාල නායකයකුගේ මුදල් පරිහරණය කරන බවට ලද තොරතුරක් මත ඇය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙහිදී සඳහන් කර ඇත.

ඔහු දිවයින පුවත්පත වෙත ලබාදී ඇති මෙම ආරංචිය අනුව ඇයගේ වත්කම් පිළිබඳව විමර්ශනය අතරතුර පියුමිට ද තම නිර්දෝෂී බව ඔප්පු කිරීමට අවස්ථාව තිබේ යයිද දන්වා ඇත.

No photo description available.

කුමන තර්ජන පැමිණිය ද මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය කරන බවත් ”යුක්තිය” මෙහෙයුම ජූලි 04 වැනිදා සිට ජනතාවගේ ඇගට දැනෙන අයුරින් ක්‍රියාත්මක කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

Source – Divaina