උණුසුම් පුවත්
Search
piumi

වැලන්ටයින් සමරන්න ටජ් මහල් ගියපු පියුමි හංසමාලි (ඡායාරූප සහිතයි)

282

කිසිවිටෙකත් ඇයව අමුතුවෙන් හඳුන්වා දෙන්නට වුවමනා නැත. ඇය රටම හඳුනන, රටක් ආදරය කරන වගේම විටක බොහෝ දෙනාගේ ගැරහුම් ලබන පියුමි හංසමාලියි.

අපේ රටේ විතරක් නෙවේ ලෝකයේම තරුණයින් වශී කරන රූ සපුවක් ඇති ඇයට මෙවර වැලන්ටයින් සැමරුම සුවිශේෂී එකක් වුණා.

ඒ ආදරයේ සංකේතය ලෙස ලෝකයම හඳුන්වන ”ටජ් මහල්” බලන්න පියුමි එයාගේ සැමියා වුණ ප්‍රගීත් එක්ක ගිහින් තිබුණා….

May be an image of 6 people

මේ ගමනට තවත් යුවලක් එකතු වෙලා සිටියා…. පියුමි කියන විදියට ඒ ඇයගේ මල්ලි සහ ඔහුගේ බිරිඳයි.

ඉතින් කට්ටියම එකතුවෙලා ටජ් මහල් ඉස්සරහා අපූරු ෆොටෝ ෂූට් එකකුත් කරලා තිබුණේ ඉන්දියන් යුවලක් විදියටමයි.

May be an image of 2 people

May be an image of 2 people

May be an image of 2 people

May be an image of 3 people

May be an image of 4 people

May be an image of 4 people