උණුසුම් පුවත්
Search
PIUMI

උපන්දිනය දවසේ පෙම්වතා සමඟ විදෙස්ගත වූ පියුමි හංසමාලි (ඡායාරූප සහිතයි )

388

පියුමි හංසමාලි කියන්නේ සමාජ ජාල වල නිරන්තරයෙන්ම ආන්දෝලනාත්මක කතාබහ කෙරෙන, ඊට නිතරම හේතු හදන ප්‍රසිද්ධ නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක්.

පසුගිය කාලයේ නම් ඇය ඇගේ පෙම්වතා සමඟ විරසකව ඇය සහ පෙම්වතා සමාජ ජාලා වල පළ කළ ආන්දෝලනාත්මක සටහන් සහ ඡායාරූප නිසා පසුගිය කාලය ඇය ගැන වැඩියෙන් කතාබහ කරන්නට පටන් ගත්තා.

image 257

ඒ වන්ගේම පසුගිය දා පියුමි හංසමාලිගේ 30 වැනි උපන්දිනය යෙදී තිබුනා.

එදින ඇය තමන්ගේ පෙම්වතා සමඟ විදෙස්ගත වෙන බවට සටහනක් සමාජ ජාලා වල පල කර තිබුනා.

image 258

පහත දැක්වෙන්නේ එම සටහනයි.

”මට දැං හරියටම අවුරුදු 30 යි අදට. ඉතිං මම රටවල් වලට මිට කලින් ගිහින් තියනවා. එ යන කාලෙ මට bf ලාත් ඉදලා තියනවා. නැතුව නෙවෙයි එත් bf කෙනෙක් එක්ක පිටරටක යන පලමු ආවාස්තාව මගෙ තිබ්බ ලොකු හිනයක් ඉතිං මෙච්චර කල් යාලුවො එක්කම විතරයි රට ගිහින් තියෙන්නෙ. අද තමයි ආදරෙ කරන කෙනා එක්ක අත අල්ලං flight එකක යන්න ලැබුනෙ. හිතෙ තිබුන අහිංසක හිනයක් මගෙ කවදා හරි දවසක ආදරෙ කරන කෙනා එක්ක රටකට යන එක. මෙ විසා එක try කරෙ දැං මාස 4 ක ඉදලා. එකත් මට ලැබුනෙ මගෙ උපන්දිනෙ දවසෙමයි. thank god මගෙ විසා එකනම් ඔකෙ. මොකද මම හැම yer එකකම turkey යන නිසා. මෙයා 1 st time නෙ turkey 🇹🇷 ඉතිං ටිකක් කල් ගියා මාත්තයාගෙ visa එක එන්න. හරියටම අදම ලැබුනා එක ඉතිං දැං කට්ටි බලයි ඇයි මෙ Piumi හදිස්සියෙම turkey ගියෙ කියලා. ලගදිම දැන ගන්න පුලුවන් චුට්ටක් ඉවසන්න. I’m gonna achieve one more goal to be Business women.

image 259

කොහොම නමුත් ඒ ගුවන් ගමන අතරතුර පියුමිට සප්‍රයිස් පාටියකුත් ලැබුණා.