උණුසුම් පුවත්
Search
dilini

”බැන්දා යාළුවනේ” කියපු දිලිනි පස්සේ කියපු කතාව (ඡායාරූප සහිතයි)

1930

බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගෙන සිටින රංගන ශිල්පිනියක් තමයි දිලිනි ලක්මාලි තිරිමාන්න කියන්නේ.

නිරන්තර දකින්නට නොලැබුණත් ලැබෙන අවස්ථා වලින් ප්‍රේක්ෂ්කයින් අතර රැඳෙන චරිත වලට පණ පොවන්න ඇයට අවස්ථාව හිමිවෙනවා.

May be an image of 1 person

ඉතින් සුන්දර රූ සපුවකට වගේම දිගු කෙස් කලඹකටත් හිමිකම් කියන දිලිනි, හදිසියේම තමා විවාහ වූ බව මුහුනුපොතේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

May be an image of 1 person and smiling

ඡායාරූප පෙළක් එක්ක ඇය මේ බව සඳහන් කර තිබූ අතර ප්‍රේක්ෂකයින් ඊට සුබ පැතුම් එක්කර තිබෙනු ද දක්නට ලැබුණා.

ඉතින් ඒ කෙසේ වෙතත් පසුව දිලිනි නම් සඳහන් කර ඇත්තේ මෙය ෆොටෝ ශුට් එකක් බවයි.

May be an image of 1 person, flower and wedding

May be an image of 2 people, henna and wedding

May be an image of 2 people, henna and wedding

May be an image of 2 people and wedding

May be an image of 2 people and wedding

May be an image of 1 person