උණුසුම් පුවත්
Search
Untitled design 13

” හරි පවුල් ජිවිතයක් නැති, කාගෙ හරි හොර ගෑණි part එක රගදක්වන අය නම් මට හිනා වෙනවා ඇති ” – පියුමි හංසමාලි

705

වර්තමානය වන විට නිරූපණ ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රියම චරිතයක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නෙ. ඉතාම සුන්දර රුවකට හිමිකම් කියන ඇයට ලංකාවේ වගේම බොහෝ රටවල්වල තරුණයන් වශී වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ වෙනකොට ආදරණීය පුතෙක්ගෙ මවක් වන ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළ වගේම රංගන ක්ෂේත්‍රය තුළත් වැඩ කටයුතු කරගෙන යමින් සිටිනවා. බොහෝ වෙළෙඳ දැන්වීම් තුළත් music vedios තුළත් අපට ඇයව දැක බලාගන්නට පුළුවන්. ඉතින් piumi කියලා කියන්නේ කවදත් පින්කම් වලට ඉතාමත්ම ප්‍රිය කාන්තාවක්. පසුගිය දිනක දී ඇගේ පුතා වල කාවිංගගේ ජන්ම දිනය යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් පිංකම් රාශියක් සිදු කිරීමට ඇය අමතක කරලා තිබුණේ නැහැ.

srilanka actress piumi hansamali photos goes viral on internet 161096178716

ඒ වෙනුවෙන් විශේෂ අවශ්‍යතා ඇති වැඩිහිටියන් සහ දරුවන්ට ආහාර වේලක් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට ඇය කටයුතු කරලා තිබුණ. ඉතින් ඒ නිසාම ඇයට ඒ වෙනුවෙන් බොහෝ රසික ප්‍රතිචාර ලැබී තිබුණු අපිට දැකගන්න පුළුවන් වුනා. එහි ඡායාරූප පෙළක් මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලා තුල සැරිසරමින් පවතිනවා. ඉතින් ඊයේ දිනයේදී ඇයගේ ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ ටිකක් සැර ප්‍රකාශයක් කරල තිබුණු අතර එය කොයි කාගෙත් අවධානයට යොමු වුණා. ඇය සටහන් කර තිබුණේ මේ වගේ දෙයක්.

cbb99320d1423166256f1826f32c5a3a

“මට හිනා වෙන අයට මෙ කියන්නෙ.හිතලා බලන්නකො මටහිනා වෙන ඔයා හිනා වෙන්නෙ කොහෙ ඉදන්ද?මට හිනා වෙන්නෙ මටවඩා පහල ඉන්න කෙනෙක්.ජිවිතෙ ජයගත්ත හැම දෙම තියන කෙනෙක් මට හිනා වෙන්නෙ නැ.මොකද එයලාට ජිවිතෙ හැම දෙම ලැබිල ඉවරයි එ අයමට ඉරිසියා කරන්නෙ නැ.හරි පවුල් ජිවිතයක් නැති කාගෙ හරි හොර ගැනි part එක රගදක්වන අය නම් මට හිනා වෙනවා ඇති.එ අයට මම කියන්නෙ.කලින් කිව්වා වගෙ මටහිනාවෙන්නෙ මට වඩා තැනක ඉදලද කියලා බලන්නකො.its me Piumi hansamali මෙ filed එකෙත් ගොඩාක් අය මට ඉරිසියයි.මම සතුටු වෙනවා.එයාලා මට ඉර්සියා කරන්නෙ එයාලාට නැති මොනා හරි දෙයක් මට තියන නිසානෙ මට සතුටුයි .ඔයාලාගෙ jells එකගැන.අනෙ දෙවියනෙ මටනම් කා සමගවත් හිතෙ කිසිම දෙයක් නැ.මෙ ජිවත් වෙලා ඉන්නචුටි කාලෙට මොකටද කුහක කම් ඉරිසියාවල්.ජිවත් වෙලා ඉන්නකාලෙ සතුටින් කාල බිලා පිනක් කරන් ජිවත් වෙන්න.මෙ මං වගෙ “

ඉතින් කවුරුත් ආදරය කරන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Fbqh6fwVEAAIsok