උණුසුම් පුවත්
Search
pathum

පැතුම් කර්නර් අත්අඩංගුවට

88

සමාජ ක්‍රියාකාරීකයෙකු වූ පැතුම් කර්නර් අද (28) ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 13 වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය අතරතුර සිදු වූ අනීතික කටයුතු වලට මොහු සම්බන්ධ බවට චෝදනා මතයි මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.




Leave a Reply

Your email address will not be published.