උණුසුම් පුවත්
Search

පාඨලිත් ස්වාධීන වෙයි

133

අද සිට තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසනවා.

කෙසේ නමුත් තමන් ආණ්ඩුවට එකතු වී අමාත්‍ය ධුරයක් ලබා නොගන්නා බවත්, සිය දායකත්වය සහ කුසලතාවය රට ගොඩනැගීම වෙනුවෙන් ලබාදෙන බවත් ඔහු කියා සිටියා.




Leave a Reply

Your email address will not be published.