උණුසුම් පුවත්
Search
kanchana

ආයෙත් රට යන්න සැරසෙන කාංචනා ‍මෙන්ඩිස්ට යාලුවෝ එකතුවෙලා දුන්න සාදය (ඡායාරූප සහිතයි)

753

අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ කලක් නොමැකෙන නාමයක් තමයි කාංචනා මෙන්ඩිස් කියන්නේ. ඇය පුංචි තිරයේ හිටපු ජනප්‍රිය රංගන ශිල්පිනියක්. විවාහයත් සමඟ ඇය කලාවෙන් ඈත් වෙන ඇය විදෙස්ගතවයි ජීවත්වන්නේ. ඒ ඇගේ පුංචි පවුල සමගින්.

May be an image of 7 people, people smiling and wedding

ඉතින් කාලයකට පසුව ඇය ලංකාවට ඇවිල්ලා. ඇය ආව සතුට වෙනුවෙන් දමිතා අබේරත්න ඇතුළු සමකාලීන ඇගේ කලා මිතුරියන් සහ ඇයත් සමග රඟපෑ ප්‍රවීණ නිලියන් සමග එකතු වෙලා ඇයට සාදයක් දීලා තිබුණා. ඉතින් සාදය එයාලගේ අතීත මතක එක්ක හරි අපූරූවට පැවැත් වුණා කියලා තමයි ආරංචිය තියෙන්නේ.

May be an image of 4 people and people smiling

May be an image of 3 people and people smiling

ඒ වගේම තමයි කාංචනා මෙන්ඩිස් ඉක්මනින්ම නැවතත් විදේශ ගතවෙන බවත් දමිතා අබේරත්න සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුනා.

May be an image of 8 people and people smiling

“මගෙ ජීවිතේ මම ගොඩාක් ආදරය කරන කලාවේ වගේම සැබෑ ජීවිතයේදීත් මගේම සහෝදරියක් වුනු කාංචනා මෙන්ඩිස් නංගි ලංකාවට ආව කාලෙකින්….. ඉතින් ඉක්මණින්ම සමුගන්න යන නිසා අපි ඔක්කොටම පාටි එකක් දුන්නා සේමිනීගෙ ගෙදර.. ඉතින් මම ආදරය කරන තවත් මගේ ඉතාම සමීපතම සහෝදර සහෝදරියො ගොඩාක් එක්ක මෑතකදි ගොඩාක්ම සතුටු වුනු මොහොතක්..

thank you Kanchi…we all love you so much …and missing your wormth love and caring always in the acting field…”

May be an image of 2 people and people smiling

May be an image of 3 people and people smiling

May be an image of 2 people and people smiling

May be an image of 7 people and people smiling

May be an image of 2 people and people smiling

May be an image of 5 people and people smiling