උණුසුම් පුවත්
Search
hashan

සිරිලක දේ අගය නොකළාට පන්නිලට කේන්ති යයි

17271

හශාන් පන්නිල කියන්නෙ කාලයක් මෙරට නිරන්තරයෙන් කතා බහට ලක් වූ ඡායාරූප ශිල්පියෙක්.

පසුගිය දා මුහුදු වෙරලක තරුනියකගේ ලබා ගත් ඡායාරූප ගොන්නක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවේචනයන් වගේම හාස්‍යට ද ලක් කොට තිබුණා.

මේ තියෙන්නේ ඒ ඡායාරූප අතරින් කිහිපයක්.

May be an image of 1 person and beach

May be an image of 1 person

May be an image of 1 person

May be an image of 1 personඑයට පිලිතුරු වශයෙන් හශාන් පන්නිල සිය බිරිඳ සමගින් ෆේස්බුක් ලයිව් එකක ද සිය අදහස් දක්වා තිබුන අතර, ෆේස්බුක් සටහනක් තබන්නට ද අමතක කර නැහැ.

No photo description available.

ඔහු තබා තිබූ ෆේස්බුක් සටහන මෙලෙසයි,

”පිටරට එකියෙක් ලංකාවට ඇවිත් මෙහෙම පොටෝ ගත්තොත් -Ammo Eyah -මාරම සෙක්සි -Eh Fi* ger Ekah -ජීවිතේ විඳිනවා ලංකාවේ එකියෙක් කලොත් -Gon Ba*duwa -ඊයා යකෝ හැටි -සංස්කෘතිය කනවා -මුඩුක්කු Be* siyo ඔන්න ඔහොමයි අපේ මිනිස්සු “සිරිලක දේ සිරිසැප දේ” කියන්නෙ කතාවට විතරයි” කියලා තමයි ඔහු පවසන්නේ.

image 35