විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.
ඒ වෛරස් උණ රෝගය අසාදනය වීම හේතුවෙන්.
මේ වන විට ඔහු පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.