මහනුවර දුම්රිය ස්ථානයේ සිට කොළඹ බලා පැමිණෙන දුම්රියේ මගීන්ගේ ගාස්තු සඳහා යම් පුද්ගලයෙකු විසින් ගෙවීම් කර ඇතැයි වාර්තා වනවා.
එහි වටිනාකම ලක්ෂයකට අධික බවයි වාර්තා වන්නේ.
ඔහු කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු කරගත නොහැක.
කෙසේ නමුත් දුම්රිය ධාවනය කරවීම සඳහා ද මගීන් යුහුසුළුව කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
අද කොළඹ පැවැත්වෙන විරෝධතාවය වෙනුවෙන් විශාල ජනකායක් නුවර සිට කොළඹ බලා මෙම දුම්රියේ පැමිණෙන බවයි තොරතුරු වාර්තා වන්නේ.
Source – Hamza Haniffa