නොරොච්චොලේ ගල් අගුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ජුනි 18 වනදා අක්‍රීය කිරීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ යන්ත්‍රය අක්‍රීය කිරීමට සිදුවන බවයි.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ජනන යන්ත්‍ර 03කින් සමන්විත වන අතර එහි ධාරිතාව මොගාවොට් 900කි.