මගීන් විශාල පිරිසකගේ ඉල්ලීම පරිදි රුහුණු කුමාරි දුම්රිය කොලඹට බලා ධාවනය වීමට සූදානම් බව වාර්තා වනවා.
රුහුණු කුමාරි දුම්රිය තවත් පැයක් වැනි කාලයක් තුල දී මාතර දුම්රිය ස්ථානයෙන් කොලඹ බලා පිටත්ව යාමට සැලසුම් කර තිබෙන බව මාතර දුම්රිය ස්ථානාධීපති ඒ.ප්රියන්ත කියා සිටියා.
මේ වන විට ප්රවේශ පත්ර නිකුත් කිරිමේ කටයුතු ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.