උණුසුම් පුවත්
Search
Untitled design 42

” දැන් ඉන්නේ පින්ලන්තයේ, ආයි එන්නෙත් නැහැ රඟපාන්නෙත් නැහැ ” – හර්ෂ තෙන්නකෝන්

261

අපේ රටේ රංගන ක්ෂේත්‍රයේ නොයෙකුත් නවක මුහුණු කාලෙන්.. කාලෙට බිහි උනා.. ඒ හැමෝටම ජනතා ආදරය දිනාගෙන ඉන්න හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි අපි අද මේ කතා කරන රංගන ශිල්පියා නම් ජනතාවගේ හදවත් තුළ අදටත් ජීවත් වන රංගන ශිල්පීයෙක්. ඔහු නමින් හර්ෂ තෙන්නකෝන්. ඔහු ගැන වැඩිපුර කතා බහට ලක්වූනෙ ඔහුගේ පවුලේ සියලු දෙනාම සමග රට අතහැරලා වෙනත් රටක පදිංචියට ගිය නිසායි. ඉස්සර ඔහුට රට අතහැර පදිංචියට යන්න අදහසක් තිබිලා නැහැ.

44979729 2196719173930835 8477796204242010112 n

ඔහු සහ ඔහුගේ බිරිඳ තමන්ගේ ව්‍යාපාර කටයුතු වල නිරත වෙලා සිට් නිසා එසේ අතහැරලා යන්න අදහසක් තිබුණෙ නැහැ කියලා තමා කියන්න. පාස්කු දවස සිද්ධිය තමයි ඔවුන් ජීවිත වෙනස් වෙනස් කරන්න බලපෑවා. බලය වෙනුවෙන් මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන රටක තවත් තියෙන්න ඕන ද කියලා.. ඔහු තීරණය කළා කියලා කියනවා. ඔහු රට අතහැරලා තමන්ගෙ දරු පවුලත් එක්ක විදේශගත වෙන්නෙ.

176125046 139868924811425 7985976633392429069 n

ඔව් දැන් ඉන්නෙ පින්ලන්තයෙ. ඉස්සරහට මොනවාද කරන්නේ කියලා එක ගෙන තවම නිශ්චිත උත්තරයක් නැහැ . ලංකාවෙන් ආපු එක ගැන එයාලා සතුටු නැහැ . වගේම අසතුටකුත් නැත. ඔහු අවුරුදු පහලවක් කලාවෙ ඉඳලා තියෙනවා. බිරිඳත් නර්තන ක්ෂේත්රයෙ ඉඳලා තියෙනවා. ඔහු ලංකාවේ ගත කරපු ජිවිතෙ ගෙන ලොකු සතුටක් තියෙනවා..

1911900 845254658827105 7593018975301228132 n