උණුසුම් පුවත්
Search
shiroshi

”මම බලාපොරොත්තු වෙන කිසිම දෙයක් වෙන්නේ නෑ” – ශිරෝෂි රොමේෂිකා

838

ශිරෝෂි රොමේෂිකා කියන්නෙ රංගන ශිල්පිනියක් විදිහටත්, නර්තන ශිල්පිනියක් විදිහටත් අතිශය ජනප්‍රිය චරිතයක්.

ඒ වගේම මෑතක ඇය මුහුණ දුන්නු රිය අනතුරත් බොහෝ පිරිසකගේ කතාබහට ලක්වුණා.

May be an image of 1 person and smiling

ඇය එයින් දැන් සුවය ලබලයි ඉන්නෙ.

ඒ වගේම දැන් ශිරෝෂි රූපවාහිනි වැඩසටහන් වලටත් සහභාගී වෙනවා. නර්තන ශිල්පිනියක් වුණු ශිරෝෂි, ගායනයටත් යොමු වෙයි ද?

මේ ඒ ගැන ඇය කියපු කතාව…

May be an image of 1 person, henna and dragonfly

”ඒකත් මේ දවස්වල පොඩ්ඩක් කරන්න උත්සාහ ගන්නවා. දැන් රඟපාන්නත් වැඩ නැති නිසා ගායනයෙනුත් පොඩ්ඩක් ඉස්සරහට යන්න පොඩි ආසාවක් තිබෙනවා.

ඉස්සරහට තියෙන බලාපොරොත්තු ගැන, ශිරෝෂි කිවුවේ මෙහෙම කතාවක්…

May be a closeup of 1 person

”සැලසුම් කරගෙන මම ජීවත් වෙන්නේ නැහැ. සැලසුම් කරන කිසිම දෙයක්, මම බලාපොරොත්තු වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ මගේ ලොකු සැලසුම් නැහැ…… හැබැයි මගේ දරුවා ගැන මම හිතනවා.

May be an image of 3 people

දරුවා වෙනුවෙන් මගේ යම් බලාපොරොත්තුවක් තිබෙනවා. හැබැයි කිසිදාක මම මගේ දරුවාට කිසිම දේකට බලකරන්නේ නැහැ. එයා හොඳ දරුවෙක්. අද මගේ ජීවිතේ ලොකුම සම්පත එයයි….”

May be an image of 1 person and smiling