උණුසුම් පුවත්
Search
milan

”කිසිවක් සිදු වී අවසාන වන්නේ නෑ” – ජැක්සන්ගේ සමුගැනීම ගැන මාධවීගේ හිටපු සැමියාත් දුක් වෙයි

36649

රටම ආදරය කරන ප්‍රවීණ රංගධරයෙක් වූ ජැක්සන් ඇන්තනී ඊයේ (12) දින මෙලොවින් සමුගත්තා.

බොහෝ රසික ජනාදරය මැද යි ඔහු සමුගෙන ගියේ.

අපේ රටේ කලා ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් සිදු කරමින්, කලා නිර්මාණ රැසක් දැයට දායාද කරමින් සමුගත් ඔහු ගැන මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් කතාබහට ලක්වෙනවා.

May be an image of 1 person

ඒ වගේම ඔහුගේ පවුලේ උදවිය සම්බන්ධවත් තැනින් තැන විවිධ කතා මතුවෙනවා.

ඉතින් ඔහු රටට දායාද කර ගිය දරුවන් තිදෙනා ගැනත් අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නෑ.

No photo description available.

අඛිල, මාධවී සහ සජිත යන දරු තිදෙනා සිය පියාගේ ආභාෂය ලබමින් කලාවේ නම් දිනා සිටින තරුණයින් වනවා.

ඉතින් රටම හඳුනන ජැක්සන්ගේ එකම දියණිය මාධවී ගැනත් කාලයෙන් කාලයට පුවත් මැවෙනවා.

May be an image of 4 people, flower, wedding and dais

පෞද්ගලික ජීවිතය තුළ විවාහ දෙකකට සමු දී සිටින ඇය මේ වන විට පෙම්වතියක් බව නොරහසක්.

ඇයගේ පෙම්වතා කලාවට සම්බන්ධ තරුණයෙක්.

කොහොම නමුත් මාධවී මීට පෙර විවාහ වී සිටියේ ගුවන් නියමුවකු වන මිලාන් සිල්වා සමඟයි. ඉතින් ජැක්සන් ඇන්තනීගේ අභාවයත් සමඟ යළිත් මිලාන් ගැන අවදානය යොමුව තිබෙනවා.

5

ජැක්සන් ඇන්තනීගේ සමුගැනීම සම්බන්ධයෙන් මිලාන් සිය ශෝකය ප්‍රකාශ කරන්නට අමතක කර නැහැ.

ඔහු ඒ සම්බන්ධයෙන් වන පුවත කණ වැකුණු විගස සිය සොව ප්‍රකාශ කර තිබූ අතර අවසන් කටයුතු සිදු කළ ඊයේ දින යළිත් එම මතකය ඉස්මතු කරමින් මෝක්ෂ සුවය ප්‍රර්ථනා කර තිබුණේ මෙලෙසින්.

4 1 1