උණුසුම් පුවත්
Search
nolimit wellawaththa fire

වැල්ලවත්තේ “NOLIMIT” ගින්නෙන් කෝටි ගණනක පාඩුවක්

306

වැල්ලවත්ත, ගාලු පාර ප්‍රදේශයේ පිහිටි “නෝලිමිට්” නිමි ඇඳුම් අලෙවි සැලක ඊයේ (24) පස්වරුවේ ගින්නක් හටගෙන තිබූ අතර සන්ධ්‍යා කාලයේ සිට රාත්‍රිය වෙනතුරු ගින්න පැතිර ගොස් තිබුණා.

ගින්න නිවීම සඳහා කොළඹ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ 10ක් යොදවා තිබු බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ වන විට තත්ත්වය සාමාන්‍ය අතට හැරී ඇති නමුත් ගින්නෙන් සිදු වූ පාඩුව කෝටි ගණනක් වනු ඇතැයි අනුමාන කර තිබෙනවා.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් යයි සැක පළ කරනවා.

එම සිදුවීම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.

May be an image of 1 person, fire, lighting and text that says 'I NO'

May be an image of 1 person, fire and lighting

May be an image of 2 people, ambulance and text

 

May be an image of 3 people, trolley, cablecar, train and street

May be an image of 2 people and fire

May be an image of lighting