දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක්.. ඇගේ සැමියා තමයි සාරංග කියන්නේ.. ඉතින් සමාජ මාධ්‍ය නිසා මොවුන් ගැන මේ වෙනකොට නොදන්නා කෙනෙක් නැති තරම්.
ඉතින් සාරංග පසුගිය දවසක ජනතා සම්මානයකින් පිදුම් ලැබුවා… ඒ වෙලාවේ දිනක්ෂිත් ඒ වේදිකාවෙමයි හිටියේ….. ඇය නම් කියන්නේ ඒ මොහොත තවමත් ඇයට අදහා ගන්න බැහැ කියලයි. මේ සම්මානය ලැබුණේ ජනතාවගෙන්…
ඒත් දිනක්ෂි නම් කියන්නේ ලැබෙන ඕනම සම්මානයක් ලැබෙන්නේ කරන වැඩ වල මහන්සිය අගයන්න නිසා, ඒක ජනතාවගෙන් ලැබුණත් ජූරියෙන් ලැබුණත් ඇගයීම වටිනවා කියලයි….