උණුසුම් පුවත්
Search
volga

”බැලුම් බෝල නෑ,කේක් නෑ…..” – වොල්ගා උපන්දිනය සමරපු හැටි (ඡායාරූප සහිතයි)

763

වොල්ගා කියන්නේ අපි කවුරුත් හොඳින්ම හඳුනන අපේ රටේ නව පරපුරේ ප්‍රකට රංගන ශිල්පිනියක්. මේ වන විට ඇය තව තවත් කලා නිර්මාණ වලින් ඇය අපිට සමීප ශිල්පිනියක් කිව්වොත් නිවැරදියි. කොහොම වුණත් මේ කියන්න යන්නේ ඇය අපූරු විදිහකට කරපු ඇයගේ බර්ත්ඩේ ෂූට් එක ගැන….

May be an image of 1 person and shoes

වොල්ගාම කියන විදිහට ඇගේ උපන්දිනයට කේක් වත් පාට පාට බැලුන්වත් නැහැලු….. ඉතින් ඒ විදියට තමයි මෙවර ඇය උපන්දිනය සමරන්න්න ෆොටෝ ශුට් එකක් කරලා තිබුණේ.

May be an image of 1 person and smiling

මෙරට ප්‍රකට රංගන ශිල්පියෙකු වූ හර්ෂණ බෙත්මගේ සමඟ විවාහ වී සිටි වොල්ගා මේ වන විට තනිකඩවයි ඉන්නේ.

ඉතින් යළිත් මංගල සීනු හැඩවෙන දවසක් ගැන නම් කියන්න බෑ කියලා තමයි වොල්ගා කියන්නේ. ඒ කොහොම වුණත් මේ වන විට ඇය සමාජ මාධ්‍ය වලත් ජනප්‍රිය චරිතයක්.

May be an image of 1 person and hat

May be an image of 1 person and sleepwear

 

May be an image of 1 person