උණුසුම් පුවත්
Search
Keheliya Rambukwella

බාල එන්නත් ගෙන්වූ කෙහෙලියට ඇප නෑ – Breaking News

82

ප්‍රමිතියෙන් තොර Immune Globulin එන්නත් ආනයනය කළැයි කියන සිද්ධියට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 03 දෙනා අගෝස්තු 29 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

Former Health Minister Keheliya Rambukwella & 03 others, who were implicated in the alleged importation of substandard Immune Globulin vaccines, have been further remanded until August 29.