උණුසුම් පුවත්
Search
Untitled design 9

ආඩම්බර නැතිව හැමෝම එක්කම ඉන්න නිලක්ෂි

216

නිලක්ෂි තිලකරත්න කියන්නෙ ලංකාවෙි මනාලියන්ගේ මොඩ්ලින්කරණය ගැන කතාකලාම ඉහළින්ම තියෙන නමක් නිලක්ෂි. මහනුවර පළාතෙන් තමයි අගනුවරට ආවෙ.ඇය ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම කැමති නාට්‍ය වගේ නිර්මාන කටයුතු වලට කියලයි එයාව දන්න අය කවුරුත් කියන්නෙ.

” මම මුලින්ම ක්ෂේත්‍රයට එද්දි මනාලියන් විදියට හැඩගැන්වෙන්න තමයි කිව්වෙ.ඉතින් මගෙ හිත හදාගෙන ඒ වගේ දේවල්ම කරගෙන ඉස්සරහට ආවෙ ඒකෙන් හොට් මොඩ්ල් වගේ දේ නිසා වන අවැඩ නැති නිසා.අනික මොඩ්ලින් වලින් ඉස්සරහට යනවට ගෙදරින් කෝමත් කැමති වුනේම නැති තරම් නමුත් මම අම්මට මෙි දේවල් කියල පැහැදිලි කලාම කැමති වුනා”

313103253 678694363612891 5625678863636961638 n

කාලයක් නිලක්ෂි තමයි හැමෝම වැඩිපුරම ගෙවන මනාලියක් විදියට හැඩගැන්වෙන තරුණියන් හත්දෙනා අතර හිටිය කෙනා වුනෙත් ඒ තරමට ඇයට ලොකු ඉල්ලුමක් තිබුන.

” මනාලියක් විදියට හැඩගැන්විල ඉන්න එකත් ඒ හැටි ලේසි දෙයක් නෙවෙි.කෙනෙක් හිතනව ඇති ඒක ලෙහෙසියි කියල නමුත් ලෙහෙසි නෑ.පැය දෙක තුනක් හිටගෙන ඉන්නකොට කකුල් වලට හොද ගණන්”

313051167 679951226820538 5447084207506272071 n

මෙි විදියට වැඩ කරගෙන යද්දි ඇයට ගොඩක් අධ්‍යක්ෂකවරයන් කතාකරල තියෙනව රගපාන්න එන්න කියල නමුත් ඇය එයට එකතු වෙලා නම් නෑ.ඒ වෙනුවට තමන්ගෙම ක්ෂේත්‍රයේ වැඩ කරගෙන ඉදල තියෙනව.

” මට චානකව හම්බෙද්දි චානක කියන්නෙ ගායනයට ආපු මුල් කාලෙමයි.අපේ සම්බන්ධයට ගෙදරින් තරමක් විරෝධායක් ආවත් ඒක නතර වුනේ නෑ.ඒ වෙනුවට දිගින් දිගටම සම්බන්ධය තිබුනා.අපි කාලයක් ලිවින් ටුගෙදර ඉදල තමයි විවාහ වුනේ.ඒක ප්‍රසිද්ධ රහසක්”

මෙි වෙද්දි ඇයට ඇය වගේම දියණියක්ද ඉන්නව.රොකීගේ ආදරේ තාමත් තමාට විතරමයි කියලයි නිලක්ෂි නම් කියන්නෙ.

132030601 2847944412090102 5218981261629731958 n