උණුසුම් පුවත්
Search
poojani

”ආදරයේ දී කවදාවත් වංචාවක් නම් කරන්න එපා” – පූජනී සංවේදී වෙයි

228

බොහෝ දෙනාගේ ආදරය දිනාගත්, හොඳින් හඳුනන රංගන ශිල්පිනියක් තමයි පුජනී භාග්‍යා කියන්නේ. ඇය මේ වෙනකොට බොහෝ දෙනෙක් අතර ආකර්ශනය දිනාගත්ත චරිතයක්….. ඉතින් ඇය ගැන අමුතුවෙන්ම හඳුන්වා දෙන්නට ඕන නෑ. රටම හඳුනන ගායන ශිල්පී ගයාන් ගුණවර්ධනගේ ආදරණීය පෙම්වතිය ඇයයි.

ඉතින් මේ ආකර්ශනීය තරුවට ආදරයේදී ප්‍රශ්න ඇතිවෙලාම නැද්ද..? මෙන්න ඒ ගැන ඇය කියන කතාව..

”ආදරයේ දී කවදාවත් වංචාවක් නම් කරන්න එපා” කියලා තමයි පූජනී කියන්නේ….

May be an image of 1 person

ඇයගේත් ගයාන්ගේත් ආදර සම්බන්ධතාව ගැන මේ වෙද්දී ගොඩක් දෙනෙක් දන්නවා ඇති නේ.. ඒ ආදරයටත් දැන් අවුරුදු 5ක් ලු.. පූජනී කියන විදිහට මේ තරම් දුර ආදර කතාවක් තියාගන්න නම් එක්කෙනාට එක්කෙන් අවංක වෙන්නම ඕනලු..

ඒත් එක්කම තමන් ආදරය කරන කෙනා තමන්ට වංචාවක් කළොත් ඒ දුක, වේදනාව දැනෙන්නේ ඒක තනිවම විඳගන්න වෙන්නේ තමන්ටම විතරක් නිසා එහෙම දෙයක් කරන්න නම් එපා කියලා තමයි ඇය නම් කියන්නේ..

May be an image of 1 person and smiling

”ඒත් යන කෙනෙක්ට යන්න දෙන්න ඕන, වෙලාවක් ආවොත් අපි කාට වුණ්ත් ඒ දේවල් විඳගන්න වෙනවා….” ඇය නම් කියන්නේ අන්න ඒ වගේ කතාවක්.. කොහොම වුණත් පූජනී කියන්නේ නම් අවංක පෙම්වතියක්..

May be an image of 1 person, smiling, activewear and hat

ඇයට එන ඕනම ප්‍රශ්නයකදී ගයාන් ඇයත් එක්කම ඉන්නේ ඇය තමන්ගේ ජීවිතය අවංකව ඔහු එක බෙදා ගන්න නිසලු..

කොහොම වුණත්, පූජනී – ගයාන් ආදර කතාව මේ තරම් කාලයක් ගලාගෙන යන්නේ ඒ දෙන්නාගේ තියන මේ විශ්වාසය නිසා වෙන්න ඇති..

May be an image of 1 person, beard and smiling

No photo description available.