උණුසුම් පුවත්
Search
jathika rupawahini

ජාතික රූපවාහිනිය අරගලකරුවන් විසින් අත්පත් කරගනියි

476

මේ වන විට ජාතික රූපවාහිනිය අරගලකරුවන් විසින් අත්පත් කරගන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

රට තුළ ඇතිව ඇති අර්බුධකාරී වාතාවරණය හමුවේ මේ වන විට අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවස අසළ යළිත් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව ද වාර්තා වනවා.

ඒ අතරතුර අරගලකරුවන් මෙලෙස ජාතික රූපවාහිනිය අත්පත් කරගෙන ඇති බවටයි සඳහන් වන්නේ.

එම අවස්ථාවේ පැවති විකාශන කටයුත්තක් අතර අරගලකරුවෙක් ද පෙනී සිටිනවා.

image 190
image 191
image 192



Leave a Reply

Your email address will not be published. Required fields are marked *