ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළ දමා තිබෙනවා.
වර්තමානයේ ඊට අදාළ ද්‍රව්‍ය වල හා උපකරණ වල මිල ඉහළ යාම ඊට හේතුව බවයි එම ආයතනය නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව ලබන 08 වනදා සිට එම ගාස්තුව රුපියල් 1,500 දක්වා ඉහළ යනු ඇති.
ඊට අදාළ නිවේදනය පහතින්.
