උණුසුම් පුවත්
Search
janake

නර්මදාගේ පළමු සැමියා ජනක්, දෙවන වරටත් පිය පදවියට සැරසෙයි (ඡායාරූප සහිතයි)

11325

රටම දන්නා හඳුනන නිරූපිකාවක්, නිවේදිකාවක් තමයි නර්මදා යාපා අබේවර්ධන කියන්නේ.

කලා ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින නර්මදාගේ පෞද්ගලික ජීවිතේ නම් තොරතුරු නිරන්තරයෙන් අලුත් වෙනවා.

ඉතින් ඒ නිසා ඇය මේ වන විට සිය දෙවන විවාහයටත් සමු දී අලුත් පෙම්වතා සමඟ කල් ගෙවන බව නොදන්නා කෙනෙකු නැති තරම්.

image 82

කොහොම නමුත් දෙදරු මවක් වන නර්මදා පළමු වරට විවාහ වූයේ මෙරට ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ ජනක් තිලකරත්න සමඟයි.

image 80

දවස් ගණනාවක් විවාහ මංගල සාදා පවත්වමින් ජයටගම ගත් මේ විවාහයෙන් ඔවුන් දෙදෙනාට පුතෙකු ද සිටිනවා.

නමුත් කාලයත් එක්ක ඔවුන් දෙදෙනා මේ විවාහය සමුදෙන අතර නර්මදා යළිත් වරක් විවාහ වන්නේ කායවර්ධන ශිල්පියෙකු සමඟයි.

image 81

ඒ අතරතුර කාලයේ ජනක් ද පෙම්වතකු වන්නේ ගුවන්සේවිකාවක් වූ තමරා සමඟයි.

image 77

පසු කාලීනව ඔවුන් දෙදෙනා විවාහ දිවියට ඇතුළත් වන අතර මේ වන විට ඔවුන් මව් – පිය පදවි අපේක්ෂාවෙන් කල් ගත කරනවා.

image 78

ඉතින් ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණේ මෙලෙසිනුයි.

image 76
image 73
image 74
image 75

Maternity Shoot by Dhanushka Senadheera