උණුසුම් පුවත්
Search
narmada and roshan

හදිසියේම අලුත් ආදරේ තුරුළු කරන් බුකිය රත් කළ නර්මදා

88

නිරූපණ ශිල්පිනියක්, නිවේදන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත නර්මදා යාපා අබේවර්ධන කියන්නෙ මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක්.

විවාහ දෙකකින්ම පසු බැස සිටි නර්මදා මේ වන විට නැවතත් පෙම්වතියක් බව නොරහසක්.

image 79

පසුගිය දවසක ඈ මුල්ම වතාවට ඇගේ අලුත්ම ආදර කතාව ලෝකෙට අනාවරණය කළා.

විශේෂයෙන්ම ටික්ටොක් මාධ්‍ය තුළත් බොහෝම ජනප්‍රිය නර්මදා ඇගේ පෙම්වත් කතාවේ ලස්සනම තැන් විටින් විට සමාජ මාධ්‍ය තුළට එකතු කරනවා.

image 76

මේ තියෙන්නෙ ඇය පසුගිය දවසක සිය පෙම්වතා රොෂාන් සමඟ කළ වීඩියෝවක මුහුණු පොතේ ලියූ ආදරණීය සටහනක්.

image 77

”මං හරි ආසයි යමක් පැරදුන මනුස්සයෙක් ඒක කිහිපවාරයක් හරි උත්සාහ කරලා ජයග්‍රහණය කරනවා බලන්න. මොකද මං හරි ආසයි දුක් විඳපු , කටු කාපු, මහන්සි උන, පැරදුන , වේදනාවට ලක්වෙවී ජීවිතේ ඇදන් ගියත් , පරාජය බාර නොගත්ත ඒ ධෛර්යවන්ත මිනිස්සුන්ට හරියනවට. මං හරි ආසයි එහෙම මිනිස්සු පොඩි හරි දෙයක් ලබාගෙන සතුටු වෙනවා බලන්න ! සීයට දාහක් ශුවර් කිසිම දවසක මට සතුටින් ඉන්න මනුස්සයෙක් දැකලා ඉරිසියාවක් නම් ඇතිවෙන්නේ නෑ ! මොකද මට ඒ කා එක්කවත් තරඟයක් නෑ …

මට ඕන මිනිස්සු හැමෝම දිනන්න.. මට ඕන හැමෝටම ආදරෙන් සතුටින් ඉන්න !” යනුවෙන් ඇය සඳහන් කර සිටිනවා.

image 78



Leave a Reply

Your email address will not be published.