නිරූපණ ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් කවුරුත් ආදරය කරන නර්මදා යාපා අබේවර්ධන සමාජ මාධ්‍ය තුළත් ක්‍රියාකාරි චරිතයක්.
පසුගිය දවසක නර්මදා ඇගේ මුහුණු පොතට වෙනස්ම විදිහේ සටහනක් එක් කර තිබුණා. ඒ මේ දවස්වල සමාජ ජාලාවල හැමෝම කතා කරන දෙයක් ගැන…
“සමාජ මාධ්‍යවල මේ දවස්වල ලොකුම කතාව නර්මදාගෙ තුන්වන කසාදෙ ගැන.. ඔබට අනුව නර්මදා 3 ක් 4 ක් බැන්දට… මම දැනුවත්ව මම නීත්‍යානුකූලව විවාහ වෙලා ඩිවෝස් වුණේ එකම වතාවයි…
මා වෙනුවෙන් තොරතුරු සොයා බලන ඔබට ස්තූතියි.. දෙවනි වතාවට ආයෙත් බැන්දොත් ඔයාලටත් කියලා හත් දවසක් මගුල් කන්නම්” කියලා තමයි ඇය සඳහන් කරලා තියෙන්නේ.