උණුසුම් පුවත්
Search
namal r 1

නාමල් රාජපක්ෂ දෙවන වරටත් පිය පදවියට

307

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ දෙවන වරටත් පිය පදවියට උරුමකම් කියනවා.

මීට දින කිහිපයකට පෙර ඔහු සම්බන්ධයෙන් බොහෝ කතාබහට ලක්වූ අතර ඔහුගේ විවාහ මංගල්‍යයේ විදුලි බිලක් සම්බන්ධයෙන් අවදානය යොමුවිය.

No photo description available.

කෙසේ නමුත් එම අවස්ථාවේ තමා දෙවන වරටත් පිය පදවියට සූදානම්ව සිටින බවයි නාමල් සඳහන් කළේ.

ඒ අනුව ඔහු මෙලෙස උතුම් පිය පදවිය යළිත් වරක් ලබා තිබෙනවා.

May be an image of 1 person, baby, smiling, hospital and text