උණුසුම් පුවත්
Search
shalani

”මගේ වෙඩින් තීම් එක ”නෙලුම්” – මමත් නෙලුම් මලක් වගේ” – ශලනි තාරකා

1021

ශලනි තාරකා පහුගිය දවස්වල සමාජ මාධ්‍ය කතාබහට ලක්වුණු චරිතයක්.. කාලෙන් කාලෙට විවිධ හේතු නිසා ඇයට හැදුනු කතා බොහෝමයක් වුණත් ඒ හැම අමාරු කාලයක්ම පහු කරගෙන ඇවිත් අද ශලනි ලස්සන ජීවිතයක් ගතකරන චරිතයක් බවට පත්වෙලා.. ඒ ගැන කියන්න තියෙන හොඳම උදාහරණ තමයි ඇගේ විවාහ උත්සවය… ඒ ආසන්න කාලෙකදිත් ඇයට විශාල මඩ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා එල්ල වුණා..

May be an image of 1 person, smiling and jewelry

ඒත් මේ හැම කතාවක්ම ඉදිරියේ ශලනි අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්… කවුරු මොනවා කොහොම කිව්වත් ඇය ඇගේ ගමන නිහඬව පාඩුවේ යනවා කියන එක තමයි එකෙන් හොඳටම පැහැදිලි වෙන්නේ…

May be an image of 1 person and jewelry

ඉතින් මේ හැදෙන මඩ ගැන පසුගියදා පැවති සම්මාන උළෙල රාත්‍රියකදී ශලිනි මෙන්න මෙහෙම කතාවක් කිව්වා…

”මම මට එන ප්‍රශ්න ඕනවට වඩා ගණන් ගන්නේ නෑ…… ඒක හරි සාමාන්‍ය දෙයක්.. මගේ වෙඩින් එකේ තීම් එක වුනේ නෙළුම්….. ඒක මඩේ පිපුණු මලක් ඒ වුනාට වටිනාකමින් ගොඩක් වැඩි මලක්.. ඉතින් මමත් නෙලුම් මලක් වගේ…. මම ඒ නිසා මඩ වලට හරි කැමතියි…” කියලා තමයි ඇය කියන්නේ.

May be an image of 1 person, smiling and jewelry

ශලනිට මඩ ගහන හැමෝටම අවසානයේ ඇය දීල තිබුණ මෙන්න මේ වගේ සැර උත්තරයක්…

May be an image of 1 person and jewelry