උණුසුම් පුවත්
Search
madhavee 1

”මගේ දක්ෂතාවි” – මාධවීගේ මුරුංගා කොළ තෙම්පරාදුව අගය කරපු කසුන්

384

මේ දවස් වල නිතරම වගේ සමාජ මාධ්‍ය වලත් කතාබහට ලක්වෙන පෙම් කතාවක් තමයි කසුන් – මාධවීගේ ප්‍රේමය.

මේ ප්‍රේමය දිනෙන් දින වැඩි වෙද්දී ඒ ප්‍රේමයට තව තවත් ආදරණීය කතා එකතු වෙන්නෙ මෙහෙම. අද දවසෙම වැස්සෙ ගෙදරට වෙලා ඉඳපු කසුන්ට, මාධවීගේ ආදරේ මුසු කරලා හදලා දීපු රසම රස කෑමක් ගැන කසුන් ෆේස්බුකියේ සටහන් කරලා තිබුනේ මෙන්න මෙහම.

May be an image of 1 person and smiling

”උදේ ඉඳන් වහිනව පායනව වැහැ වැහැ පායනව පාය පාය වහිනව. සූදුරු බතුයි , පරිප්පු හොද්දයි , ඉස්සො හොදිත්තෙක්ක මුරුංගා කොළ මුහු කරල අර්තාපල් තෙල් දාල කමු ද කියල ඇහුව විතරයි එහෙ හැරිල මෙහෙ බලද්දි මෙන්න පිඟාන.

May be an image of 2 people, beard, people smiling and text

හැම බත් කටකම ස්නේහය පිරිල ඉතිරිල. මාධවීගෙ අත් ගුණේ තමයි ඉතිං” කියලා තමයි එහි තිබුණේ.

image 63