උණුසුම් පුවත්
Search
sajana

”මගේ පුංචි පවුල” – නිහඬව සිටි සජානා පුතු පැටියෙකු සමඟ යළිත් කරළියට

1248

සජානා වනිගසූරිය කියූ සැණින් මතකයට එන ඇය දැන් නම් කලා ක්ෂේත්‍රය තුළ දකින්න ලැබෙන්නේ නැති තරම්. ඈට තියෙන්නෙ හරිම ලස්සන රූපයක්. “උණුහුම” වැනි අතිශය ජනප්‍රිය ගීත රූප රචනා තුළින් රසික ආදරය දිනූ ඇය නිතර නිතර දකින්න නොලැබුණත්, ජනප්‍රියත්වය එක සේ තබාගෙන ඇති සුන්දර තාරකාවක් කිව්වට නම් වරදක් නෑ.

May be an image of 2 people, people standing and outdoors

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් කතාබහක් ඇති වූ සමයේ ඇය ඉතාමත් ප්‍රකටව සිටියා.

May be an image of 1 person, child, standing and body of water

විවාහයත් එක්ක කලාවෙන් තරමක් ඈත්ව සිටින, නිතර දකින්න නොලැබුණු සජානාගේ සුන්දර සේයා රූ පෙළක් සමාජ මාධ්‍ය හරහා හදිසියේම අපිට දකින්න ලැබුණා.

May be an image of 3 people, people standing and outdoors

හැබැයි ඈ තනියම නම් නෙවෙයි… ”My little family කියලයි ඇය මේ සේයා රූ එකතුව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කර තිබුණේ…

May be an image of 2 people, child, people standing and outdoors