උණුසුම් පුවත්
Search
nithya

”විවාහ වුණා කියලා මගේ මහත්තයා මාව කොටු කරලා නෑ” – නිත්‍යා දේවින්දි

303

”පාර දිගේ” ටෙලි නාට්‍යය නිසා බොහෝ දෙනෙක් ආදරය කරන්න පටන් ගත්තු නව පරපුරේ රංගන ශිල්පිනියක් තමයි නිත්‍යා දේවින්දි කියන්නේ…. ඇය මේ දිනවල අපිට දකින්නට ලැබෙන්නේ පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයෙන්……

කලා නිර්මාණ තුළ ඒ විදියට දකින්න ලැබෙන ඇය දැන් දුවණියක් ඉන්න ආදරණීය අම්මා කෙනෙක්.

May be an image of 1 person and baby

දියණිය ලැබුණට පස්සේ බොහෝ කලාකරුවන් කලාවට සමු දෙනවා. හැබැයි නිත්‍යා නම් කලාවට සමුදුන්නේ නැහැ…. ඇය දියණිය ලැබුණත් එක්කම ආයෙමත් සැරයක් වැඩ කරන්න පටන් ගත්තා. ඇය නිතරම කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙනවා ඒ වගේම විවිධ උත්සව වලටත් සම්බන්ධ වෙනවා. කොහොම නමුත් නිත්‍යා මවක් වුන නිසා මේ දේවල් කළමනාකරණය කරගෙන කරන්නේ කොහොමද කියලා අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්…..

May be an image of 2 people, beard, people smiling and text that says 'ya arar rar E QUUE Maliban tvG ငခမ අවුරුදු .with STARS rлTb AaryaMGrand Grand STUDIO CameraLk'

“අම්මා කෙනෙක්, බිරිඳක් විදිහට මං පවුල් ජීවිතේ ඇතුලෙ කාර්යබහුලයි. එහෙම නෑ කියල කියන්න බැහැ….. මම දැන් අම්මා කෙනෙක් කියලා මගේ වැඩ අතපසු කරගෙන එක පැත්තකට කොටු වෙලා නැහැ. ඒ වගේම මගේ මහත්තයා මාව කොටු කරලත් නෑ. ඒ නිසාම දරුවා ලැබුණට පස්සේ වැඩිපුර වැඩ කරනවා කිව්වොත් තමයි…. මම ඉස්සර ඉඳලම ආස දුවෙකුට….. මට දැන් දුවෙක් ඉන්නේ… දුවව ලස්සන විලාසිතා වලින් ලස්සන කරන්න මං හරි ආසයි”

May be an image of 1 person, smiling and text that says 'Photographer 777850094 Raigam TELEES ART'

ඉතින් පහුගිය දවසක ඇය සිය දියණියගේ උපන්දින සාදයත් කලා තරු, හිතවතුන් ඇතුළු පිරිසක් වටකරගෙන සමරනු ලැබුවා.

May be an image of 1 personNo photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.