උණුසුම් පුවත්
Search
madhavee

”මගේ අප්පච්චි අදත් කොල්ලා වගේ ඉන්නවා” – පරණ මතක එක්ක සංවේදී වූ මාධවී

79

රටම හඳුනන යුගයක කලා කෙත අස්වැද්දූ ඔහු ජැක්සන් ඇන්තනී. ඉතින් අද ඔහු නැති වුණත්, ඔහුගේ රංගනයෙන් වර්ණවත් වූ නිර්මාණ අදටත් තිරගත වනවා. ඉතින් ඒ එක්කම ඔහුගේ එකම දියණිය, රටම දන්නා මාධවී සිය පියාගේ තවත් මතක සටහනක් සමාජ මාධ්‍යට එක්කර තිබුණේ මෙලෙසින්.

No photo description available.

”එදා අප්පච්චි අවාසනාවන්ත ලෙස අනතුරට ලක් වුනේ අද වගේ කළු දවසක. (ජූලි 2). අප්පච්චිගෙ අන්තිම සිනමා මතක අතර සීරුවෙන් චිත්‍රපටය වෙනුවෙන් ඇඟ හදපු කෑම පාලනය කරපු හැටි විශේෂයි. “කොහොමද පුතා මම කොල්ලා වගේ නේද?” මගෙන් ඇහුව හැටි තාම ඇහෙනවා වගේ… 😢 එදා ඒ අවාසනාවන්ත මූසල “අවසන් ගමන” නොයන්න මගෙ අප්පච්චි අදත් කොල්ලා වගේ ඉන්නවා!” මේ ඇයගේ සටහනයි.

No photo description available.

No photo description available.

May be an image of 1 person and smiling

No photo description available.