උණුසුම් පුවත්
Search
hasitha and saranga

”අයියට තුනම තිබුණට අපිට වැල විතරයි” – සාරංගගේ තුන නිසා ජනප්‍රිය නිවේදක හසිත ශෝකයෙන්

2188

සමාජ මාධ්‍ය නිසා හැමදාමත් වගේ රටේම අවදානය දිනාගන්න යුවලක් තමයි දිනක්ෂි සහ සාරංග කියන්නේ.

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වල නිතර නිතර ක්‍රියාකාරී සාමාජිකයින් විදියට ඔවුන් දෙදෙනාම දැකගන්න ලැබෙනවා.

කොහොම නමුත් මේ කියන්න යන්නේ සාරංග සමාජ මාධ්‍යට එක්කරපු පුංචි පවුලේ පින්තූරයකට අපූරු අදහසක් එක්කළ ප්‍රසිද්ධ රූපවාහිනී නිවේදකයෙකු ගැනයි.

ඔහු අපි කවුරුත් දන්නා හසිත විජේවර්ධන.

ඉතින් මේ සාරංග එකතු කළ පවුලේ පින්තූරයේ ඔහු වදනක් ද එක්කර තිබුණා.

එහි සටහන්ව තිබුණේ ”නෝනයි බබයි මමයි වැලයි 🤣” යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් හසිත සඳහන් කර ඇත්තේ ”අයියට නම් නෝනයි බබයි වැලයි තුනම.. ඒකට අපිට වැල විතරයි 😪” යන්නයි.

image 125
image 123
image 124

මේ ප්‍රතිචාරයට බොහෝ දෙනා රිඇක්ෂන් දමා තිබෙනු ද දැකගත හැකි වූවා.

එම ඡායාරූපය පහතින්.

5 5
image 122



Leave a Reply

Your email address will not be published.