උණුසුම් පුවත්
Search
nimmi

”අපේ මල්ලි කැමති නෑ මම එයාගෙ අක්කා කියන්න” – නිම්මි මනෝහාරී

239

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි ”නාඩගම්කාරයෝ” ටෙලිනාට්‍යය. මෙම ටෙලිනාට්‍යය විකාශය වෙලා අවසන් වුනත් තවමත් එහි චරිත වලට ආදරය කරපු රසිකයින්නම් කිසිසේත් අඩු වුණේ නෑ.
ඉතින් ඒ විදියට සරා, සුදු චූටි, කවඩියා, ගීතිකා වගේම සුදු චූටිගේ නංගි පොඩ්ඩි විදියට රංගනය කල නිම්මි මනෝහාරී ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

No photo description available.

ඇය රංගනය කල නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා වගේම ඇගේ දගකාර, කටකාර රංගනයත් කාගේත් ආකර්ෂණය ලැබුණා. මේ විදියට රංගනය කල ජනප්‍රිය රංගන ශිල්පිනී නිම්මි මනෝහාරි ඇගේ ජීවිතයේ තොරතුරු මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ…..

No photo description available.

”අපේ අම්මයි තාත්තයි මම රගපානවට මොකුත් කියන්නෙ නෑ. නමුත් අපේ මල්ලි කැමති නෑ මම රගපානවට….. එයා කැමති නැත්තේ මම එයාගෙ අක්කා කියලා කියන්න. මොකද එතකොට එයාට අවධානය යොමු වෙනවනේ. එයා එහෙම කැමති නෑ. දැන්නම් එහෙම ලොකුවට අකමැත්තක් නෑ…..’’

No photo description available.

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී නිම්මි මනෝහාරි ඇගේ අදහස් දක්වලා තිබුණේ.

No photo description available.