උණුසුම් පුවත්
Search
chandrika wewa

මවක් දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පනියි – එක් දරුවෙකුට ජීවිතය අහිමිවෙයි

139

සිය දරුවන් දෙදෙනා සමග ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැවට පැන දිවි නසාගැනීමට තැත් කළ මවක් සහ එක් දරුවෙකු බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි වී ඇතැයි වාර්තා වනවා.

ඉන් එක් දරුවකු මිය ගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ 05 හැවිරිදි පිරිමි දරුවෙකු බව ද සඳහන්.

බේරාගැනීමට හැකි වී ඇත්තේ 32හැවිරිදි මව සහ 11හැවිරිදි අනෙක් පුතු බවයි වාර්තා වන්නේ.




Leave a Reply

Your email address will not be published.