සල්ලි වලට ගන්න බැරි, සල්ලි වලට දෙන්න බැරි, දේවල් මේ ලෝකේ ඕන තරම් තියනවා….. දිනිතිට නම් සතුටත් එහෙම ලු.. මේ සතුටට හේතුව එයා වෙන්න බැරිද? එයාලා දෙන්න මේ වෙනකොට හැමෝම දන්නවා නේ ..
සංගීත් සහ දිනී කියන්නේ කලා ලෝකේ අපි දන්න කියන යුවලක් .. . මේ දෙන්නා හැමදාමත් වගේ කතාබහට ලක්වෙන ලස්සන ලස්සන ෆොටෝ රට රටවල්වල ගිහින් ගන්නවා.
ඉතින් ඇතැමුන්ගේ විවේචන හමුවේ වුණත් ඔවුන් දෙදෙනා හරි අපූරුවට ජීවිතේ විඳිනවා. යාලුකමින් ආරම්භ වුණ ආදරයක් තමයි ඔවුන් දෙදෙනාට තියෙන්නේ. ඒ ගැන පසුගිය කාලය පුරාවටම ඔවුන් සඳහන් කළා.
ඉතින් ඒ විදියට මේ දෙන්නා ඩුබායි ගිහින් ගත්ත අලුත්ම ෆොටෝ ටික තමයි මේ….