උණුසුම් පුවත්
Search
kavi

”අම්මපල්ලා මට බදින්න කොල්ලෙක් නෑ, මං අම්මගෙ ආදරයත් එක්ක හැදුණු කෙනෙක්” – කවින්ද්‍යා අධිකාරි

1757

ජනප්‍රිය ගායන ශිල්පී අතුල අධිකාරිගේ සහ සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කවින්ද්‍යා ගායනයට, රංගනයට දක්ෂ කෙනෙක්. ඉතින් ගායන හැකියාව නම් උපතින්ම හිමි ඇය නිවේදිකාවක් විදියටත් රූපවාහිනිය හරහා අපිට දැකගන්න ලැබුණා. ඇයව රංගන ශිල්පිනියක් විදියට සිනමා නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබුණේ ඝරසරප චිත්‍රපටය හරහායි.

May be an image of 1 person and standing

ඇය ටැටූ විලාසිතා වලට ආදරය කරන කෙනෙක් නිසාවෙන්ම ඇගේ ටැටූ කිහිපයක්ම දැකගන්න තිබෙනවා. ඉතින් කවින්ද්‍යා අම්මගෙයි මල්ලිවයි ආදරයෙන් බලා ගැනීම වගකීම විදියට ඇයට පැවරිලා තිබුනත් චිරන්ත ඔවුන්ගේ පවුලට එකතු වීමත් එක්ක සිය පවුලේ වගකීම චිරන්ත බාරගත්තා කියලයි කියන්නේ.

May be an image of 2 people, child, people standing and indoor

මිහිරි හඩකින් ගායනා කරන ඇය ක්ශේෂ්ත්‍රයේ කා සමගත් ඉතාම සුහදව කතාබහ කරන අහිංසක කෙනෙක්. ඉතින් ඇය පසුගිය දා සහභාගි වුණු රුපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී ඇගේ මිතුරියක් වුණු ශෙහානි කහදවල ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නේ මේ විදියටයි.

No photo description available.

”අම්මපල්ලා මට බදින්න කෙනෙක් නෑ….. ඉතින් මම බදින්න දවසක් තීරණය කරලා නෑ. මම අම්මගෙ ආදරයත් එක්ක හැදුණු කෙනෙක් නිසා ගොඩක් ආදරය හොයන කෙනෙක්. ඒ නිසා ඒ විදියට ආදරය හොයාගෙන ගිහින් වැරදුණු අවස්ථාත් තියෙනවා…. දැන්නම් ආදරය හොයාගෙන යන්නෑ. මම වෙනුවෙන් මේ ලෝකේ කවුරු හරි ඇතිනේ. එයා මම ලගට එනකම් ඉන්නවා…..”

May be an image of 3 people and people standing

මේ විදියටයි කවි අධිකාරි ඇගේ අදහස් දක්වලා තිබුනේ.