උණුසුම් පුවත්
Search
piumi 1 1

”අම්මා, මම තනියෙන් ඉන්න එක ගැන හරියට වද වෙනවා” – පියුමි බොතේජු

202

අවුරුදු කුමාරියක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා ඊටත් පස්සේ රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් විදිහට කරළියට ආපු ඇය නමින් පියුමි බොතෙජු. පියුමි ගැන කතා කරද්දි පබා ටෙලි මාලාව නිසා අද වන විට ඇය ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙලා අවසන්.

May be an image of 1 person

ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය ගැන කතා කරද්දි ඇය පුංචි තිරය රිදී තිරය එකලු කළ චරිත රැසක් නිරූපණය කළා. ඒ වගේම නත්තල් කාල සීමාව නිසා මේ වෙද්දි නම් පියුමි ටිකක් කාර්යබහුලයි කියලත් ආරංචි.

කෙසේ නමුත් පසුගිය කාල සීමාවේදී පියුමිගේ ආදරණීය තාත්තා ජීවතුන් අතරින් සමුගත්තා. ඒ දේවල් එක්ක විවාහ ජීවිතෙන් අයින් වෙලා හුදෙකලාව ජීවත් වන පියුමි අද වෙද්දි ඒ ගත කරන ජීවිතය ගැන කිව්වේ මෙන්න මේ වගේ අලුත් කතාවක්…..

May be an image of 3 people and people smiling

“අම්මා නම් දැන් මට විවාහ යෝජනා ගේනවා…. මටත් ලෝකෙ කොහේ හරි ලියවුනු කෙනෙක් ඇති කියලා හිතනවා. අම්මා මම තනියෙන් ඉන්න එක ගැන හරියට වද වෙනවා….. මාව රැජිනක් කරන්න කියලා හිතපු එකම පිරිමියා තමයි මගේ තාත්තා. එයා මාව රැජනක් කලා. හැලහැප්පීම් ගොඩක් තිබුණා මගේ ජීවිතේ…. පුංචි කාලෙ ඉඳලා අපි හිටියේ කුලී ගෙවල් වල, හැබැයි ඉතින් පස්සේ කාලේ අපේම දුක් මහන්සියෙන් අපි ගෙයක් හදාගත්තා… ටිකෙන් ටික බොහොම හෙමින් ගමනක් ආපු අය අපි… ”

May be an image of 2 people, people dancing and wedding

ඉතින් පියුමි ඔන්න ඔය විදිහට තමයි ඇයගේ ජීවිතය පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබ්බේ.

May be an image of 3 people, people smiling and wedding

May be an image of 3 people and christmas tree

May be an image of 3 people, people smiling and text