උණුසුම් පුවත්
Search
Untitled design 10

” අම්මා පල්ලා මම සුදුවෙන්න ඉන්ජෙක්සන් ගැහුවේ නෑ ” – සචිනි දිල්හාරා

139

නර්තන ශිල්පිනියක ලෙස මෙරට කලා ක්ෂේත්‍රයත් සමගින් එක්ව මේවෙද්දී රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වයට පත් ජනප්‍රිය කලාකාරිනියක් තමයි සචිනි දිල්හාරා කියල කියන්නේ.

dil3

ඇත්තෙන්ම ඇය මේවෙද්දී රංගන ශිල්පිනියක ලෙස පමණක් නොවෙයි දක්ෂ නිවේදිකාවක් ලෙසත් මෙරට ජනප්‍රියයි. ඒ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිවේදන කටයුතු කරමින් වන අතර රංගන ශිල්පිනියක හැටියට ඇය මේවෙද්දී ටෙලි නිර්මාණ ගණනාවකට සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.

dil2

ඉතින් ඇයත් එක්ක යුටියුබ් මාධ්‍ය සාකච්චාවකදී අහනවා සචිනි ඔයා සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහලා තියනවද කියල. ඒකට සචිනි උත්තර දුන්නේ මෙහෙමයි.

අම්මා පල්ලා මම සුදුවෙන්න ඉන්ජෙක්සන් ගැහුවේ නෑ කියලයි.

dil1