උණුසුම් පුවත්
Search
pushpika

”දවසක අම්මියි තාත්තියි Marry කරනවා..” – සැමියාගෙන් වෙන්ව ජීවත් වෙන පුෂ්පිකාගේ පුංචි පුතා කළ ප්‍රාර්ථනය

12181

ගෙවුණු කාලයේ රූ රැජිණ කිරුළක් නිසාම වැඩි වැඩියෙන් කතාබහට ලක්වුණු නිරූපණ ශිල්පිනියක් තමයි පුෂ්පිකා ද සිල්වා. තවමත් ඇගේ කිරුළ සම්බන්ධයෙන් වුණු ආන්දෝලනාත්මක සිදුවීම සියල්ලන්ගේම මතකයේ රැඳී තිබෙනවා. කොහොම නමුත් පුෂ්පිකා ජීවත් වෙන්නේ ඇගේ සැමියාගෙන් වෙන්ව ඇගේ පුංචි පුතා සමඟ යි.

May be an image of 1 person and eyewear

ඇය ශක්තිමත් සිංගල් මාම් කෙනෙක් ලෙස දරුවා පෝෂණ කරමින් ජීවත් වෙන බව මාධ්‍යයට කියා තිබෙනවා.

නමුත් දරුවන් කැමති තමන්ගේ මව සහ පියා එකට ජීවත් වෙනවා දකින්න. මවගේ සහ පියාගේ ආදරය එකට විඳින්න. ලස්සන පවුලක අත්දැකීම ගන්න…..

May be an image of 2 people, lace and text

පුෂ්පිකා මෑතකදී අගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කළ එක්තරා සංවේදී වීඩියෝ පටයක් නිසා පුෂ්පිකාගේ පුතා ටෙවෝන්ද එසේ තමන්ගේ මව සහ පියා එකට ජීවත් වෙනව දකින්න කැමැති දරුවෙක් බවයි තේරුම් යන්නේ. එහි ඔහු කියා සිටින්නේ තමන්ගේ පියා සඳක් නම් මව තරුවක් බවයි.

May be an image of 3 people

දවසක තමන්ගේ මව සහ පියා විවාහ වෙන බවත් ඔහු එහි සඳහන් කරනවා… ‍රාත්‍රියේ ජනේලයෙන් පිටත බලා තරු දෙස බලමින් ඔහු මේ ප්‍රාර්ථනය කරන්නේ…

image 32

May be an image of 1 person, coffee and oatmeal cookies

May be an image of 1 person and eyewear

May be an image of 2 people