උණුසුම් පුවත්
Search
atalugama girl

අටළුගම අතුරුදන් වූ දැරියගේ සිරුර වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගනියි

2641

බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) පෙරවරුවේ අතුරුදහන්ව වූ 09 හැවිරිදි දැරියගේ මළසිරුරු අද (28) සවස අටුළුගම ප්‍රදේශයේම වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

බණ්ඩාරගම, අටුළුගම මහ පල්ලිය ඉදිරිපිට පදිංචිව සිටී අටුළුගම අල්ගස්සාලි විදුහලේ 04 වසරේ ඉගෙනුම ලබන ෆාතිමා ආයිෂා නමැති මෙම දැරියගේ සිරුර මෙසේ සොයාගෙන ඇතැයි පොලිසිය සදහන් කරයි.

එම දැරිය, නිවසට මීටර් 200ක පමණ දුරකින් පිහිටි වෙළද සැලකට ඊයේ පෙරවරු 10.15ට පමණ කුකුල්මස් රැගෙන ඒමට ගොස් සිටිය දී මෙලෙස අතුරුදහන්ව තිබිණි.

May be an image of 3 people and body of water



Leave a Reply

Your email address will not be published.