උණුසුම් පුවත්
Search
nilmini

”ආදර තාත්තේ ඔයාට නිවන් සුව” – මධුමාදවගේ පියාගේ අභාවය ගැන නිල්මිණි සොවින්

778

රටම හඳුනන රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්ගේ පෙර පැවති විවාහයේ සැමියා මධු මාධව අරවින්දගේ පියා වන සුනිල් සිරිවර්ධන ඊයේ ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.. ඇයට මුලින්ම මධු මාධව හඳුනාගන්නට ලැබෙන්නේ ද සුනිල් සම්බන්ධව සිටි ටෙලිනාට්‍යයකට ඇය සම්බන්ධ වූ වකවානුවේය.

May be an image of 1 person and text

මියගිය සුනිල් සිරිවර්ධනයන් සිහිපත් කරමින් ඔහුට කෘතවේදීත්වය හා ගෞරවය පුදමින් නිල්මිණි තෙන්නකෝන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් පළ කර තිබෙනවා.

එහි මෙසේ සඳහන් වනවා.

29093409

May be an image of 7 people and people smiling