උණුසුම් පුවත්
Search
699

මෞර්යාට 03යි – අම්මයි තාත්තයි එකතු වෙලා දුන්න පාටිය මෙන්න (ඡායාරූප සහිතයි)

7640

ජනප්‍රිය නළු මෙන්ම නිවේදකයෙකු ද වන ධනංජය සිරිවර්ධනගේ සුරතල් දියණියගේ උපන් දිනය පසුගිය 01 වනදා යෙදිලා තිබුණා.

ධනංජය ඉතිං එයාගේ බිරිඳ හෂිනිත් එක්ක එකතු වෙලා පුංචි දියණියට උපන් දින සාදයක් ලෑස්ති කරලා…..

May be an image of 2 people, people smiling and text that says 'CHAT ア'

පුංචි මෞර්යාට මේ වසරට අවුරුදු 03ක්.

බලන්නකො මේ සුරංගනාවිය කොච්චර සතුටින් එයාගේ උපන් දිනය සමරලද කියලා….

May be an image of 2 people, people smiling and text

May be an image of 1 person, baby and smiling

May be an image of 1 person, child and text

May be an image of 2 people, baby, people smiling and text