උණුසුම් පුවත්
Search
pubudu mashi

සැබෑ වූ කිරි සිහිනය ”යේළි කෙයාරා” ගැන රටටම කියූ මාෂි සහ පුබුදු (ඡායාරූප සහිතයි)

964

රටම හඳුනන ආදරණීය රංගන ශිල්පී යුවලක් තමයි පුබුදු සහ මාෂි කියන්නේ.

ඉතින් පහුගිය කාලයේ දැනගන්න ලැබුණා මේ යුවළ මව් -පිය පදවි ලබන්න සැරසෙනවා කියලා.

ඔන්න ඉතින් ඒ කැදැල්ලට ආදරය අරගෙන දියණියක් උපත ලබා තිබෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා.

May be an image of baby

ඒ ගැන මාෂි සිය මුහුනුපොතට සටහනක් එක්කර තිබෙනවා.

ඒ වගේම ඔවුන්ගේ දියණිය නමින් ”යේලි කෙයාරා” ලෙසයි හඳුන්වා දී ඇත්තේ.

ඒ ගැන යු ටියුබ් වීඩියෝවක් එක්කරමින් පුබුදු චතුරංග සඳහන් කර ඇත්තේ ”අපේ සැබෑ වූ කිරි සිහිනය.. යේළි කෙයාරා…” යන්නයි.

May be an image of 2 people and beard