ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව ඇති සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස්බුක් හි නවතම යාවත්කාලීන කිරීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව පරිශීලකයින් විසින් කරනු ලබන ප්‍රතිචාර දැක්වීම් දැකගැනීමට ලැබෙන්නේ නැහැ.
තමන් බෙදාහරිනු ලබන හෝ, ෆේස්බුක් වෙතට මුදාහරින පොස්ට් හෝ සටහන, ඡායාරූප සඳහා වන ප්‍රතිචාර (රිඇක්ට්) කවුරුන් විසින් කර ඇතිද යන්න එහිදී හඳුනා ගැනීමට ලැබෙන්නේ නැහැ.
